Forex Trading Sinhala - Lesson 01Forex Trading Lesson SeriesIntroduction (Must Watch) - blogger.com Lesson 01 - blogger.com Forex Trade වලදී daily,Weekly,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න,වෙන රස්සා වගේ නෙමේ forex Trading Forex Candlestick Trading In sinhala Forex Trading,Stock Trading වලදී future Price තීරණය කරන්න උපයෝගී කරගත හැකි බලසම්පන්නම දේ තමයි Forex price action Trading in Sinhala Candlestick Trading Part 02; Best Forex Brokers Reviews Sinhala-ECN Broker; Sinhala Forex Top Scecrets In සිංහල; 5 Ways Forex brokers Cheat Share your videos with friends, family, and the world ... read more
Slide 3. වසර 8 ක පළපුරුද්ද සමග උපකාර නොමිලේ. Forex ගැන ඉගෙනගන්න ඔබට අපෙන් උදව්. Forex මගින් මුදල් උපයන්න කැමති ඔබ සදහා විශේෂ සේවාවන් රැසක් Hari Forex වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැක. එම සියලුම සේවාවන් පහතින්.
FREE FOREX COURSE. Forex මගින් මුදල් උපයන්නේ කෙසේද, යන්නේ සිට Forex ගැන සියලුම විස්තර පාඩම් මාලාවක් ලෙස ඉදිරිපත් කර ඇති අතර එම පාඩම් සියල්ලම ඔබ කුමන මට්ටමක සිටියත් තේරුම් ගැනීමට පහසු ලෙස සරල සිංහලෙන් බලාගත හැක.
Click here. FREE FOREX SIGNALS. ඔබ Forex හරහා මුදල් ඉපයීමට පටන්ගත් පසු ඔබගේ අදායම වැඩි කරගන්න පුළුවන් දයක් වන Forex Signals මෙම වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. FREE LIVE TRANING. Forex පාඩම් මාලාව අධ්යනය කරනවිට ඔබට ඇතිවන ගැටලුවලට Online සහය අපෙන් ලබාගන්න පුළුවන්.
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත මෙම සේවාව ලබාදෙන අතර අප සාමාජිකයන්හට නොමිලේ මෙම සේවාව ලබාගන්න පුළුවන්. මේ සදහා පළමුව අප සාමාජිකත්වය නොමිලේ ලබාගන්න. FREE BINARY COURSE. Forex ඉගෙනගෙන අවසන් කල අය බොහෝ දෙනෙක් ඊළගට ඉගෙනගන්න හොයන දෙයක් තමයි Binary Option. ඉතින් මේ ගැනත් Hari Forex තුලින් නොමිලේ ඉගෙනගන්න පුළුවන්. නමුත් පළමුව Forex ඉගෙනගන්න අත්යවශ්යයි. මෙම පාඩම් මාලාව තුලින් Binary ගැන හොද දැනුමක් ලබාදේ. කොහොමද Forex ඉගෙනගන්නේ? Forex යනු අද ලෝකයේ ඇති ලොකුම Online මුදල් වෙළදපල වන අතර ලොවපුරා මිලියන ගණනක් මේ හරහා මුදල් උපයයි.
bullish ක්නද්ලෙස්තික් ඇති වන්නේ market price ඉහල යමෙදිය. මෙහිදී market එක අදාල time පෙරිඔදෙක පටන්ගනිමේදී පෙන්වන මිලට වඩා වැඩි මිලක් මඩල ටීමේ පෙරිඔදෙක close කරනවනම් ඇති වන candlestick bull candlestick එකක් ලෙසද.
time ෆ්රමේ එක අවසානයේදී සටහන් කරන මිල අරම්බහා මිලට වැඩ අඩු අගයක් නම් එය bearish candlestick ලෙසද හදුන්වනු ලබයි. අපිට candlestick time frame ලෙස වෙනස් කරන්න පුළුවන්. එවිට අදාල කාලය තුලදී candlestick එකක් සැදී අවසන් වීම සිදු වේ. හිතමු අපි තේරුවා 4H time Frame එක එවිට අපිට පෙන්වන candlestick එකක් සැදීමට පැය 4ක් ගතවෙනවා. අපිට candlestick එකක් සටහන් කරන price එක මුලික කොටස් 4ක් හදුනා ගන්න පුළුවන්.
එනම් open price closed price High price. Low price. ඔබට මෙහෙම candlestick ගැන කිවම ටිකක් ත්රෙන්නේ නැති ගතියක් එයි. ඒ මේ දේවල් අලුත් නිසා. පොඩ්ඩක් MT 4 software එක පොඩ්ඩක් ඇත පත ගැවම මේ candlestick ගැන ඔබට නිකන්ම අවබෝධවෙන්න ගන්නවා. දැන් උදාහරණයකට ගමු 1H Time Frame එකෙන් trade කරනවා කියලා හිතමු. එතකොට candlestick එකක් හැදිලා ඉවරවෙන්න පැයක කාලයක් ගතවෙනවා. මෙම පැයක කාලය තුලදී මිල ඉහල පහල යාමට ලක්වෙනවා. ඊට අනුරූපව candlestick එකේ පට වෙනස් වීම සිදු වේ.
දැන් හිතන්න මේ චාන්ද්ලේස්ටිචෙක පටන්ගන්නේ GBPUSD වලට අදාලව 1. එතකොට මේ candlestick එක ඇතිවෙන කාලයේදී සටහන් කරන උපරිම මිල 1. ඒ වගේම අදාල කාලයේදී Candlestick එක සටහන් කරන අවම Price එක 1. තව දුරටත් අවබෝධයක් ලබාගන්න පහත සටහන බලන්න. Nord fx Review in Sinhala Nord Forex Review. Forex price action Trading in Sinhala Candlestick Trading Part What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI.
Home Learn Forex Trading Forex Price action Candlestick trading strategies In sinhala Part Forex Price action Candlestick trading strategies In sinhala Part 01 Candlestick ආධාරයෙන් නිවැරදිව Forex Trade කරමු.
Learn Forex Trading Candlestick trading Trading strategies. Forex Candlestick Trading In sinhala Forex Trading ,Stock Trading වලදී future Price තීරණය කරන්න උපයෝගී කරගත හැකි බලසම්පන්නම දේ තමයි candlestick.
Candlestick Chart වල උපත ඉස්සෙල්ලම බලමු candlestick වල උපත කොහොමද සිද්ද උනේ කියලා. candlestick chart ලොවට දායාද කරනු ලැබුවේ ජපන් ජාතික Rice Trade කෙනෙක් වන මැති තුමන් වේ. Candlestick chart වල පියා ජපන් ජාතික Rice Trade කෙනෙක් වන Munehisa Homma මැති තුමන් වේ. ඔහු තමයි candlestick chart වල පියා. Candlestick Chart ගැන ඉගනගන්නම ඕනද? සලකන්න පුළුවන්. candlestick Trading in sinhala part 02 More from my site Forex price action Trading in Sinhala Candlestick Trading Part 02 5 Ways Forex brokers Cheat You -Forex Brokers Review in sinhala What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI What is Stop Loss Hunting?
ඒ වගේම තව සමහරු signals ගන්න මුදල් යොදවලා තියෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවා අන්තර්ජාලය කියන්නේ මිල කල නොහැකි සම්පතක්. අපිට ඕන දෙයක් ඉගන ගැනීමට පහසුකම බොහෝ විට ඔබට අන්තර්ජාලය පහසුකම් සපයලා තියෙනවා. නමුත් හැම දේම කාටවත් ඔබට බලෙන් පොවන්න බැහැ. ඔබ තුල ඉස්මතු කරගතයුතු ඔබ තුල රෝපණය කරගතයුතු ඔබ තුල වර්ධනය කර ගත යුතු ඉතාම වටිනා ගුණාංග කිහිපයක් තියෙනවා ඔබ සාර්ථක Forex trader කෙනෙක් වෙලා ඉදිරියට යන්න හිතනවානම්.
මේ දේවල් කාට හරි සල්ලි දීලා ගන්න බැහැ මේ දේවල් තමන්ටමයි කරගන්න පුළුවන්. තමන්ටමයි දුයුණු කරගන්න පුළුවන්. කාලය කියන්නේ මුදල් ,නැහැ කාලය කියන්නේ ඊටත් වඩා ගොඩක් ලොකු වටිනාකමක් ඇති දෙයක්. මුදල් අද නැතිනම් හෙට හොයන්න පුළුවන් ,මුදල් හම්බ කරන්න පුළුවන් ,එත් කාලය ගියොත් ගියාමයි. නැවත එක තප්පරයක්වත් ආපසු ගෙන්වන්නවත් කාලය උපයන්නවත් අපිට බැහැ කාලය ගෙවී යන එක විතරයි වෙන්නේ. forex trade වලදී කාලය කොහොමද වැදගත් වෙන්නේ. නමුත් ඒ සදහා ගොඩාක් කල් ගන්න එපා. ඇති තරම් කාලයක් ගන්න නමුත්.
වැඩිපුර කාලයක් ගන්න එපා. සමහර අය අවරුදු ගණනාවක් Forex Trade කරත් ඔව්න්ගේ කිසිම progress එකක් නැහැ. එහෙම වෙන්නේ එ අය හරි පාරට වැටිලා නැහැ. ඔබ ඉක්මනට හරි පාරට වැටෙන්න ඕන. එකට කාලය නාස්ති කරන්න එපා. හැමදේම පිළිවෙලට ඉක්මනට ඉගනගන්න. Forex Trading වලදී ඉවසීම කියන්නේ කියලා නිමකරන්න බැරිතරමේ වටිනා දෙයක්.. forex Trading වලදී මොනවටද ඔබ ඉවසීමෙන් ඉන්න ඕන. ඔබ ඉවසන්න ඕන හොද Strong Trade setups develop වෙනකම් market එකේ. එහෙම ඉවසන්න පුලුවන්නම් ඔබ දිනුම් ,අනිවාර්යෙන්ම ඔබ ඉවසලා ඉන්න ඕන පැහැදිලි Trade setup එකක් හැදෙනකම්.
මෙහෙම ඉවසුවා කියලා ඔබට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. trade කරද්දී ඔබ විතරක් නෙමේ ඉවසන්නේ forex වලින් සාර්ථකව අදායම් උපයන අය සියලුම දෙනා ඉවසනවා. ඒ නිසා ඔබ තනිවෙලා ඔබ විතරක් කරන දෙයක් නෙමේ forex Trading වල ඉවසන එක ඔබට ඉවසන්න බැරිනම් forex Trading වලදී ඔබට ඇපත් නැති වෙන්නම sorry වෙනවා වැඩි කල් නොගොස්.
හිතන්න ජොබ් කරන අය කොහොමද ඉවසන්නේ එයාල බස් වල Train වල තෙරපිලා අමාරුවෙන් ,රස්නෙන් පිඩා විදගෙන දාඩිය දාගන තමන් වැඩ කරන තැනට දවස් 5ම හරියටම වෙලාවටම යන්න ඕන. පොඩ්ඩක් හරි පරක්කු උනොත් ඉවරයි. ඉතින් එයාලට ඒ දේට ඉවසීම තියෙන්න ඕන. එකරලා 5. ඔවුන්ගේ රෝග විනිශ්චය කරමින් නිවැරදිම බෙහෙත් ලබාදෙන්න ඕන ,ඉතින් docter කෙනෙකුට මොන තරම් ඉවසීමක් තියෙන්න ඕනද තමන්ගේ රැකියාව කරගන යන්න. doctor කෙනෙක් කියන්නේ තමන්ගේ ජිවිතේ ලොකුම ලොකු කාලයක් සමාජය වෙනුවෙන් කැප කරන උතුම් රැකියාවක්. නමුත් doctor කෙනෙක්ට මේ දේවල් ඉවසන්න බැරුව රෝගීන්ට බනිමින් ,හරියට වැඩ නොකර ඉදියොත් මොකද වෙන්නේ තමන් කරන PP එක වහගන්න වෙනවා ඉස්සෙල්ලම ,පස්සේ job එකටත් හානි වෙන්න පුළුවන් එතකොට බලන්න doctor කෙනෙකුගේ ඉවසීම ඔහුට ගොඩක් දේවල් ලබාදෙනවා ,හොද ඉවසීමෙන් කතා කරලා කරුණාවෙන් ලෙඩ්ඩුන්ට සලකන doctor කෙනෙක් දැක්කත් ඇති ලෙඩ හොද වෙනවා කියලා කියමනක් අපි අතර තියෙනවනේ ,හොදට ලෙඩ්ඩුන්ට කතාබහ කරලා ඉන්න doctor කෙනෙකුගේ PP එක බලන්න මිනිස්සු පෝලිමේ ඉන්නේ බෙහෙත් ගන්න.
ඉතින් Doctor ඉවසීම doctor ට හොදට ගෙවනවා. හිතන්න ගුරුතුමෙක් මොන තරම් ඉවසන්න ඕනද. එක එක දැනුම් මට්ටම් වල ඉන්න විවිධ ආකාරයේ සිසුන්ට උගන්වන එක කොයි තරම් අමාරුද කොයි තරම් ඉවසීමක් තියෙන්න ඕනද? ඉතින් එහෙනම් ඇයි forex වලදී ඔබට ඉවසන්න බැරි එහෙම ඉවසන්න බැරි අය ඉන්නවනම් අනේ පින් සිද්ද වෙයි forex Trading කරන්න හිතන්නවත් එපා.
සල්ලි ටික විනාස කරගෙන කාලයත් විනාස කරගන forex trade කරන එකේ කිසිම තේරුමක් නැහැ. Forex Trade වලදී daily ,Weekly ,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න ,වෙන රස්සා වගේ නෙමේ forex Trading වලදී ඉවසීමට ගෙවනවා පන්න පන්නා ඩොලර් වලින්.
daily weekly chart වලින් හොද Trade setup එකකට Trade කරොත් අපිට පිප ක ඉලක්කයකට උනත් යන එක අමාරු නැහැ එක trade එකකින් ,මගේ trade life එකේ මම එක trade එකකින් ගත්ත වැඩිම පීප් ගණන ක් පමණ මම Trade එක යෙදුවේ 0. ඉතින් පට්ටම සතුටයි මෙහෙම Trade දාගන්න පුළුවන් උනහම. Trade එකක් දාගන්නකම් හදිස්යි කිසිම හෙවිල්ලක් නැහැ ටිකක් strong විදියට markt එක move වෙනවනම් ඉක්මනට Trade යොදනවා. Trade එකක් දෙකක් යොදල නතර වෙන්නේ නැහැ ,වැඩියෙන් හොයන්න හිතන් Trade ක් දාගන්නවා ,තමන්ගේ Account balance එකට හානියක් නොවී ඒ යොදන trade manage කරන්න පුලුවන්ද කියලා එක විනාඩි 5ක් ඉවසීමෙන් බලන්න බැහැ ….
පස්සේ නැති උනාගන හොයන්න මට කොයි තරම් කාලයක් යයිද ,මේ දේවල් හිතන්න එක විනාඩි 5ක් ඉවසීමෙන් වෙලාව වෙන් කරගන්න ,බලන්න ඔබ profitable Trader කෙනෙක් වෙන්නේ නැතිද කියලා.
දැන් ඔබට පේනවා ඇති අපි කලින් කථා කරපු කරුණ කාලය ඉවසීම නිර්මාණය කරන බව ,ඔබ ඉවසීමෙන් trade කරනවානම් ඔබට ඩොලර් දහස් ගණන් ,ලක්ෂ ගණන්,මිලියන ගණන් හොයන්න පුළුවන් වෙන කාලයක් එනවා. වෙන business වගේ නෙමේ Forex වලදී අපේ ඉවසීමට අපිට හොදටම ගෙවනවා. වෙන වෙන business කොයි තරම් ඉවසුවත් කොයි තරම් කැප උනත් යම් මට්ටමකින් එහාට යන්න අපහසුයි.
නමුත් forex Trading වලදී ඔබට සීමාවක් නැහැ ,ඔබට කැමති තරම් මුදල් හොයන්න පුළුවන්. ඉතින් බලන්න ඔබට කොයි තරම් වටිනවද ඉවසීම forex Trading වලදී ඒ නිසා ඉවසන්න. ඉවසලා හොද trade එකක් දාලා ගන්නකො ලස්නට profit කව්රුත් මොකවත් කියයිද. තමාටත් ලොකු සතුටක් සැනසීමක් ලැබෙනවා තමගේ pocket එකත් පිරෙනවා ඉතින් එහෙමනම් ඉවසීමේ අගය ගැන තවත් කියලා දෙන්න ඕන නැහැ කියලා හිතනවා.
මොකද Forex Trade කරන්න එන්නේ ගොන්නු නෙමේනේ.. මෙචර කියලත් පිළිගන්න බැරි වෙන්න නේද? ඕනෑම business එකක් කිරීමේදී ආතතියක් ඇති වෙනවා මොකද මුදල් සමග කරන ගනුදෙනුවක් නිසා,සහ අපිට ජිවිත වලට මුදල් ලොකු බලපෑමක් කරන නිසා නිතැතින්ම මුදල් සමග ගනුදෙනු කිරීමේදී stress එකක් දැනෙනවා.
සමහරු හිතන් ඉන්නේ ගොඩක් stress ගොඩක් risky දෙයක් විදියට. මේ පුස් බියක් විතරයි. මේ ආතතිය දැනෙන්නේ සහ risky බව ඇති වන්නේ තමන් trade කරන විදිය අනුව තමයි. දැන් ඔහු ට නිකන්ම ආතතියක් ඇවිල්ලා ඉවරයි තමන්ට මේ මුදල් loss උනොත් කියන හැගීම හැම වෙලේම දන්නෙන්න ගන්නවා. ඉතින් මේ විදියට උනාම අලුත් දේ ඉගන ගැනීමට හිතක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම නිවැරදිව Forex Trade ගැන ඉගන ගැන නැතිව,තමන්ට ගැලපෙන Trading Method එකක් නොමැතිව ,කිසිම Risk management ගැන දැනුමක් නැතිව,Trade කරන්න පුළුවන් උපරිම Lot Size වලින් Trade යොදමින් උපරිම Trade ගණනක් යොදමින්,Tight Stop loss අගයන් යොදමින් Trade කරන කෙනෙකුට Stess වෙන එකත් Forex කියන්නේ ගොඩක් Risky දෙයක් කියන එක අහන්න දෙයක් නෙමේ.
තමන්ම තමයි මේ ආතතිය නිර්මාණය කරගන්නෙත් මේක risky business එකක් බවට පත් කරගන්නෙත්.. ඒ නිසා තමන් දැනගන්න ඕන ආතතියකින් තොරව Trade කිරීමට මග පාදා ගැනීම සදහා කටයුතු කිරීමට. ඔබ අතිනුත් මේ ආකාරයෙන් වැරදි කරනම් හෝ කරමින් ඉන්නවනම් දැන් ඒ වැරදි හදාගන්න කාලයයි.
අලුත් විදියට හිතලා සාර්ථක වෙන්න පටන්ගන්න ඕන කාලය සහ දැනුම ඔබට අත් දැකීම ලබපු කෙනෙකුගෙන්ම දැනගන්න ලැබුනා ඒ නිසා ඔබගේ මාර්ගය තෝරගන ස්ථාවර ගමනක් යන්න. What is Stop Loss Hunting? සිංහලෙන්ම දැනගන්න. What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI. Sinhala Forex Top Scecrets In සිංහල. Home Forex Trading Secrets Forex trading sinhala Wanna be Successful Trader. Forex trading sinhala Wanna be Successful Trader Forex Trading Secrets Time Management. Forex Trade කරන ඔබ දැනගෙනත් නොදැන ඉන්න වටිනා කරුණු කාලය TIME කාලය කියන්නේ මුදල් ,නැහැ කාලය කියන්නේ ඊටත් වඩා ගොඩක් ලොකු වටිනාකමක් ඇති දෙයක්.
ඉවසීම Patience Forex Trading වලදී ඉවසීම කියන්නේ කියලා නිමකරන්න බැරිතරමේ වටිනා දෙයක්.. Business එකක් කරනවානම් ගනුදෙනු කරුවන් එක්ක පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. Trade එකක් දෙකක් යොදල නතර වෙන්නේ නැහැ ,වැඩියෙන් හොයන්න හිතන් Trade ක් දාගන්නවා ,තමන්ගේ Account balance එකට හානියක් නොවී ඒ යොදන trade manage කරන්න පුලුවන්ද කියලා එක විනාඩි 5ක් ඉවසීමෙන් බලන්න බැහැ … සමහරුන්ට ලොකුම lot size එකෙන්ම trade දන්නා ඕන නැතිනම් ගතියක් නැහැ.
පස්සේ නැති උනාගන හොයන්න මට කොයි තරම් කාලයක් යයිද ,මේ දේවල් හිතන්න එක විනාඩි 5ක් ඉවසීමෙන් වෙලාව වෙන් කරගන්න ,බලන්න ඔබ profitable Trader කෙනෙක් වෙන්නේ නැතිද කියලා සමහර අය ඉන්නවා උදේ නැගිටපු ගමන් Traade එකක් දාගන්න ඕන ,ඇයි පොඩ්ඩක් ඉවසලා හොදට market බලලා ලෝකේ වෙන්නේ මොනවාද කියලා බලන්න තරම් ඉවසීමක් ඇති කරගන්න බැරි , සමහර අය ඉන්නවා pip 10ක් පහලවක් profit උනගමන් Trade close කරගන්නකම් ඉවසීමක් නැහැ ,පුළුවන් තරම් trade එකකින් ගන්න පුළුවන් profit එක ගන්න බලන්න ,නැතිනම් වෙන්නේ Trade 20කින් හොයන මුදල එක loss වෙන Trade එකෙන් අහිමි වෙන එකයි.
එකෙන් දවස් ගණනක මහන්සිය අපතේ යනවා. Trade කිරීමේදී ඇති වන ආතතිය Stress ඕනෑම business එකක් කිරීමේදී ආතතියක් ඇති වෙනවා මොකද මුදල් සමග කරන ගනුදෙනුවක් නිසා,සහ අපිට ජිවිත වලට මුදල් ලොකු බලපෑමක් කරන නිසා නිතැතින්ම මුදල් සමග ගනුදෙනු කිරීමේදී stress එකක් දැනෙනවා. More from my site Nord fx Review in Sinhala Nord Forex Review Forex Price action Candlestick trading strategies In sinhala Part 01 Sinhala Forex Top Scecrets In සිංහල What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI What is Market Maker Broker?
How to Choose a Forex Broker Best Forex Brokers Reviews Sinhala-ECN Broker. FX Sinhala 11 posts 0 comments. Next Post What is Stop Loss Hunting? You might also like More from author. Worlds Economic. Forex Trading Secrets. Sign in. Welcome, Login to your account. Forget password? Remember me. Sign in Recover your password. A password will be e-mailed to you.
SUMUFOREX Forex trading සරල මට්ටමේ සිට ඉතාම සංකීර්ණ මට්ටම දක්වා පැහැදිලිව අධ්‍යාපනය ලබාදෙන ලංකාවේ හොදම Sinhala Forex Trading Share your videos with friends, family, and the world Forex price action Trading in Sinhala Candlestick Trading Part 02; Best Forex Brokers Reviews Sinhala-ECN Broker; Sinhala Forex Top Scecrets In සිංහල; 5 Ways Forex brokers Cheat Forex Trade වලදී daily,Weekly,Monthly Chart වල හොද strong Trade setup ගොඩ නැගෙනකම් ඉවසීමෙන් ඉන්න,වෙන රස්සා වගේ නෙමේ forex Trading Forex Trading කියන්නේ මොකක්ද? මේක හැමෝම අහන ප්‍රශ්නයක්. E – Money වලින් විවිධ ක්‍රම හරහා මුදල් උපයන හැටි ඔයාල දැකල ඇති. Forex Trading ගැන හැමදෙයක්ම % නොමිලේ ඉගෙනගන්න පුළුවන් මේ Course එකෙන්. අදම පටන්ගන්න පහල තියෙන Start Now Button එක Click කරන්න ... read more
Forex Price Action Trading 1st step-Candlestick basic. ආර්ථික දුෂ්කරතා හමුවේ වළලීගිය ඔබේ සුන්දර සිහින තව දුරටත් සිහිනයක් නොවන්නට ඒ සිහින බොද වී යන්නට නොදී එම සිහින යථාර්තයක් කර ගන්න.. What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI. එකට කාලය නාස්ති කරන්න එපා. A password will be e-mailed to you.
Forex trading sinhala possibility exists that you could sustain a loss of some or all of your initial investment and therefore you should not invest money that you cannot afford to lose, forex trading sinhala. මේ දේවල් එක්ක ලාභ ගන්න විදිය ගැන හැමදෙයක්ම මම ඉස්සරහ ලිපි වලිදී කියල දෙනවා. අලුත් විදියට හිතලා සාර්ථක වෙන්න පටන්ගන්න ඕන කාලය සහ දැනුම ඔබට අත් දැකීම ලබපු කෙනෙකුගෙන්ම දැනගන්න ලැබුනා ඒ නිසා ඔබගේ මාර්ගය තෝරගන ස්ථාවර ගමනක් යන්න. ඔහු තමයි candlestick chart වල පියා. What is Inflation ,Interest rate ,Unemployment Rate,CPI.